26.5 C
Galle

සිරිල් ගාමිණී පියතුමා CID හමුවට

Published:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කැඳවීමකට අනුව අද (15) උදෑසන ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා එම දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමන් විසින් කරන ලද බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් කරන ලද පැමිණිල්කට අනුව මෙම කැඳවීම සිදුකර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!