27 C
Galle

ගාල්ලේ වැඩිහිටි නිවාසයක 28 දෙනකුට කොරෝනා

Published:

උණවටුනේ බොනවිස්ටා වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින 28 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඔවුන් පිරිස ආසාදි බව හඳුනාගෙන ඇත්තේ වැඩිහිටියන් සහ සේවක සේවිකාවන් 164 දෙනකු සඳහා අද (22) සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකිනි.

Related articles

spot_img
error: Content is protected !!