26.2 C
Galle

දකුණේ දෛනික කොරෝනා ආසාදිතයන් 600 ඉක්මවයි

Published:

දකුණු පළාතෙන් පසුගිය පැය 24ක දී කොරෝනා ආසාදිතයන් 604 දෙනකු වාාර්තාා වූ බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

අද (27) උදෑසන 8.00ට අවසන් වූ පැය 24 ක කාලයේ දී මාතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 317ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 212ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 75ක් ලෙස මෙම ආසාදිතයන් වාර්තා වෙයි.

මේ අනුව දකුණු පළාතේ දැනට කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් සංඛ්‍යාව 5,205ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

error: Content is protected !!