26.2 C
Galle

සිරිසේන කුරේ සමුගනී

Published:

හිටපු අමාත්‍යවරයකු සහ කොළඹ නගරාධිපතිවරයකු ද වූ සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වූයේය.

පවුලේ ඥාතීන් පවසන්නේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගිය බවයි.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස ද කටයුතු කළ සිරිසේන කුරේ 1979 වර්ෂයේ සිට 1989 දක්වා කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා වූයේය. පසුව 1989 දී රණසිංහ ප්‍රේමදාස රජයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස පත්විය.

Related articles

Recent articles

error: Content is protected !!