28 C
Galle

කළුතරට නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්වෙයි

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කළුතර දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රී ලලිත් වර්ණකුමාර අද (01) කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන‍්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු ම්නත්‍රීවරයාව සිටි මහින්ද සමරසිංහ සිය ධූරයන් ඉල්ලා අස්වීම හේතුවෙන් වර්ණකුමාරට මෙම අවස්ථාව ලැබිණි.

Related articles

Recent articles

error: Content is protected !!