24.7 C
Galle

ගාලු කොටුව පිරිසිදු කරන්න විදේශිකයෝ එක්වෙති

Published:

සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසු ගාල්ල කොටුවට පැමිණි පුද්ගලයන් විසින් එහි දමාගොස් තිබූ බෝතල්, ප්ලාස්ටික් සහ පොලිතීන් කොටස් ඇතුළු අපද්‍රව්‍ය ඉවත්කිරීම අද (01) සිදුකෙරිණි.

ගාලු උරුමය පදනම සම්බන්ධීකරණයෙන් සිදුවූ ගාල්ල කොටුව පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා විදේශිකයෝ විශාල පිරිසක් සහභාගී වූහ.

Related articles

Recent articles

error: Content is protected !!