වේගවත් පැතිරීමක් සහිත ඔමික්‍රෝම් කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයකු මෙරටින් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.
ඔහු දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි අයකු බව ද දැනගන්නට ඇත. ජාන අනුක්‍රමිකතා පරීක්ෂණවලින් මේ බව තහවුරු වී තිබේ.
Published: