25.1 C
Galle

මහ පාරේ අතහැර දමා ගොස් සිටි දරුවන් දෙදෙනකු පොලිසියට හමුවෙයි

Published:

අඟුරුවාතොට, යාල ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ තනිකර දමා ගොස් සිටි වයස අවුරුදු 02ක් හා 03ක් වූ දැරියන් දෙදෙනකු සොයාගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි.

එම දැරියන් දෙදෙනාගේ මව තම සැමියා අතහැර දරුවන් දෙදෙනා ද රැගෙන වෙනත් පුරුෂයකු සමඟ ගොස් ඇති බවත් ටික දිනක් තැන තැන දිවිගෙවූ ඔවුන් පසුව මෙම දරුවන් දෙදෙනා අතහැර දමා යන්නට ඇති බවත් පොලිසිය මූලික පරීක්ෂණවල දී අනාවරණය කරගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!