25.1 C
Galle

රාජා කොල්ලුරේ දිවියෙන් සමුගනී

Published:

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගියේය.

මියයන විට 83 හැවිරිදි වියේ පසුවූ රාජා කොල්ලුරේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධ අරගලයේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමෙන් පසු කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් ඔහු ඉවත් කිරීමට කටුයතු කර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!