25.5 C
Galle

ඔමික්‍රෝන් වෙනස් වෙයි. ඕස්ට්‍රේලියාවෙන් තවත් මාදිලියක්

Published:

කොරෝනා වයිරසයේ විකෘති නව ප්‍රභේදයක් ලෙස හඳුනාගගත් ඔමික්‍රෝන් ප්‍රභේදය තවදුරටත් විකෘති වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තාකර තිබේ.

එම නව විකෘතිය හඳුනාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙනි. අප්‍රිකාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණි සංචාරකයකුගේ ජාන අනුක්‍රමිකතා පරීක්ෂා කිරිමේ දී මෙය තහවුරු වී ඇත.

ඕස‍්ට්‍රේලියාවේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ සාමාන්‍ය කොවිඩ් පරීක්ෂාවකින් මෙම කොරෝනා මාදිලිය හඳුනාගැනීමට නොහැකි වූ බවයි.

Related articles

Recent articles

error: Content is protected !!