30 C
Galle

ආරක්ෂිත බව කියමින් නව ලේබලය යටතේ දුන්

Published:

හඟුරන්කෙත ප්‍රදේශයේ නිවසක ගෑස් පිපිරීමක් සිදුව ඇති අතර එය නව ලේබලය යටතේ ආරක්ෂිත බව කියමින් නිකුත් කරන ලද ගෑස් සිලින්ඩරයක් බව ද අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසන්නේ හඟුරන්කෙත ප්‍රදේශයෙන් වාර්තා වූ ගෑස් පිපිරීම ගැන වහාම පරීක්ෂණයක් සිදුකරන බවයි.  සංයුතියේ වෙනස්වීම නිසා මෙවැනි පිපිරීම් ඇති වූ බවත් දැන් ඒ ගැටලුව විසඳා තිබිය දී පවා තවදුරටත් ගෑස් පිපිරීම් සිදුවනවා නම් දීර්ඝ විමර්ශනයක් කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!