24.5 C
Galle

පාර්ලිමේන්තුව කල් තැබෙයි

Published:

පාර්ලිමේන්තුව කල් තැබීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබේ.

එම නිවේදනය අනුව 2022 ජනවාරි 18 වැනි දා පෙරවරු 10.00 දක්වා බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව කල් තබා ඇත.

Related articles

Recent articles

error: Content is protected !!