24.4 C
Galle

ප්‍රමිතියෙන් තොර ගෑස් යළි ශ්‍රී ලංකාවට ?

Published:

කොළඹ වරායට පැමිණ තිබෙන ගෑස් නෞකාවේ ඇති ගෑස්වල ද ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් ඇති බව පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

ප්‍රමිතියෙන් තොර ගෑස් හේතුවෙන් ශ්‍රී ලංකාව පුරාම ගෑස් ටැංකි ඒ ආශ්‍රිත පිපිරීම් හා ගිනිගැනීම් වාර්තා වූ පසු නිවැරදි ප්‍රමිතියකින් යුතු ගෑස් ගෙන්වන බවත් ඉන් පසු ගැටලුව අවසන්වන බවත් ර‍ජය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

මේ වනවිට කොළඹ වරායට පැමිණ ඇති නෞකාවක තිබෙන ගෑස් තොගයේ “එතිල් මර්කැප්ටන්” නමැති රසායනිකය ප්‍රමිතියට අනුකූළ නැතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!