24.4 C
Galle

දක්ෂිණ අධිවේගී අනතුරින් පියාත්, දියණියත් මරුට

Published:

කතරගම ගොස් ආපසු එමින් තිබූ කාරයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය 18 වැනි කිලෝ මීටර කණුව අසළ දී අද (15) අළුයම පෙරැළී යාමෙන් පියා සහ කුඩා දියණියක් මියගොස් ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය පවසයි.

එකම පවුලේ 05 දෙනකු එම රථයේ ගමන්කරමින් සිට ඇති අතර රථය පැදවූ පියාට නින්දයාමෙන් අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැකකරයි. රථය මාර්ගයෙන් ඉවතට පැන කණුවක ගැටී පෙරළී ගොස් ඇත.

තුවාල ලැබූ අනෙක් තිදෙනා රෝහල්ගත කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!