30 C
Galle

කොළඹට ගෙනා ගෑස් ගොඩබෑමට එපා යැයි නිය‍ෝගයක්. යළි ගෑස් හිඟවෙයි ද ?

Published:

‍කොළඹ වරාය‍ේ දැනට නැංගුරම් ලා ඇති නැවකින් ගෙන ආ ගෑස් ශ්‍රී ලංකාවට ගොඩ බෑමෙන් වළකින ලෙස එම ගෑස් ගෙන්වූ ලිට්රෝ සමාගමට පාරිභෝගික කටයතු පිළිබඳ අධිකාරිය විසින් නියෝග කර තිබේ.

මෙම නියෝගය දී ඇත්තේ ඊයේ (14) සවස පැවැති රැස්වීමකින් අනතුරුව ගනු ලැබූ තීරණ පදනම් කරගනිමිනි. මෙම නැවේ ඇති ගෑස්වල “එතිල් මකැප්ටාන්” රසායනිකය නියමිත ප්‍රමිතියට නොමැති යැයි අනාවරණය වීම හේතුවෙන් මේ තීරණය ගෙන ඇත.

ගෑස් සැපයුම් කරුවන් පවසන්න් නැවෙහි ඇති ගෑස් ගොඩබෑමට නොහැකි වුවහොත් යළි ගෑස් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

Related articles

Recent articles

error: Content is protected !!