28.1 C
Galle

ගෑස් පිපිරීම් ඉවරයක් නෑ. පැය 24ක දී සිදුවීම් 22ක්

Published:

ගෑස් ටැංකි, ගෑස් ලිප් හා ඒ ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පිපිරීමේ සිද්ධි 22ක් ගත අද (18)  උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී ඇතැයි පොලිසිය පවසයි.

පසුගිය නොවැම්බර් 01 දා සිට මේ දක්වා දින 47 දී ගෑස් සම්බන්ධ ගිනි ගැනීම් හෝ පිපිරීමේ සිදුවීම් 792ක් දිවයින පුරා පොලිසිවලට වාර්තා වී තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!