27.9 C
Galle

කන්ටේනර් ප්‍රවාහන රථයක් හික්කඩුවේ දී අනතුරක. නිවසකටත් හානි

Published:

හික්කඩුව තිරාණගම ප්‍රදේශයේ දී අද (20) උදෑසන කන්ටේනර් ප්‍රවාහන රථයක් මාර්ගයෙන් ඉවතට තවත් ජීප් රථයකට හා නිවසකට අලාභහානි සිදුකරමින් අනතුරට ලක්ව තිබිණි.

ගාල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ මෙම කන්ටේනර් ප්‍රවාහන රථය අනතුරට ලක්වන්නට ඇත්තේ වේගය පාලනය කරගැනීමට නොහැකි වීම හෝ රියදුරාට නින්දයාම හේතුවෙන් විය හැකියැයි පොලිසිය සැකකරයි. නතා තිබූ ජීප් රථය ද ‍එම රථයේ ගැටී පසෙකට විසිවී තිබෙන අතර නිවසට සහ ටෙලි‍ෆෝන් කණුවලට ද හානි සිදුව ඇත.

ඡායාරූප – රාජිත විජේනායක  

Related articles

Recent articles

error: Content is protected !!