25.9 C
Galle

විදේශයක සිට ශ්‍රී ලංකාවට පැමිණි තවත් තිදෙනකුට ඔමික්‍රෝන්

Published:

ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් තිදෙනකු මෙරටින් වාර්තා වූ බව වයිරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසයි.

ආසාදියන් දෙදෙනකු සූඩානයේ සිට පැමිණි බවත් අනෙක් පුද්ගලයා ටැන්සානියාවේ සිට පැමිණි අයකු බවත් සෞඛ්‍ය අංශ පවසයි.

මෙම තිදෙනාට ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය බව තහවුරු වීමත් සමඟ මෙරටින් වාර්තාවන ඔමික්‍රෝන් බව තහවුරු වූ පුද්ගලයන් සංඛ්‍යාව 07 දෙනෙකි.

Related articles

Recent articles

error: Content is protected !!