25.8 C
Galle

වනිඳු හසරංග, ජාත්‍යන්තර T-20 ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි

Published:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ දී වසරේ T-20 ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත නම් අතරට වනිඳු හසරංග තේරී ඇත.

ඔහුට අමතරව එංගලන්න කණ්ඩායමේ ජෝස් බට්ලර්, ඔස්ට්‍රේලියාවේ මිචෙල් මාෂ් සහ පකිස්තානයේ මොහොමඩ් රිස්වාන් නිර්දේශ වී සිටිති.

වනිඳු හසරංග මේ වනවිට ජාත්‍යන්තර T-20 දඟ පන්දු යවන්නන් අතර අංක එක ස්ථානයේ රැඳී සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!