28.2 C
Galle

“ශ්‍රී ලංකාවට සම්බාධක දාන්න” – චීන සමාගමක් චීන රජයෙන් ඉල්ලයි

Published:

ශ්‍රී ලංකාවට සම්බාධක පනවන ලෙස චීන රජයෙන් එරට සමාගමක් ඉල්ලා තිබේ.

මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගිය දා අහිතකර බැක්ටීරියා අඩංගු පොහොර තොගයක් සහිත නැවක් මෙරටට එවූ සීවින් බයෝටෙක් නමැති ආයතනයි.

එම සමාගම පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව තවදුරටත් ජාත්‍යන්තර ආයතනවලට පැමිණිලි කරන බවයි. එමෙන් ම ශ්‍රී ලංකා තේ චීනයට ආනයනය කිරීම ද නවත ලෙසට එම සමාගම චීන රජයට බලපෑම් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!