ලාෆ් සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර දින 42කට පසු අද (31) ගාල්ලට ලැබීමත් සමඟ ගාල්ලේ ප්‍රදේශ රැසක අළෙවි නියෝජිතයන්ගෙන් ගෑස් සිලින්ඩර ලබාගැනීම සඳහා දිගු පෝළිම් දක්නට ලැබිණි.

Published: