27.9 C
Galle

ජීවන බරට ‍එරෙහිව ජන බලයක් ගොඩනැගට ගාල්ලෙන් උත්සාහයක්

Published:

වැඩිවන ජීවන බරට සහ ජනතා දේපළ විකිණීමට එරෙහිව පාර්ලිමේන්තුවෙන් පිටත ජන බලයක් ගොඩනගමු යනුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ (30) ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

එහි දී ජනතා විරෝධතාව දක්වන පෙත්සමකට ද අත්සන් කෙරිණි.

මෙම උද්ඝෝෂණය පැවැති අවස්ථාවේ දී ආරක්ෂිත ඇඳුම් කට්ටලයකින් සැරසුණු ගෘහණයක් ගෑස් සිලින්ඩරයක් භාවිතයෙන් ආහාර පිසින ආකාරයක් ද නිරූපණය කර තිබිණි.  

Related articles

Recent articles

error: Content is protected !!