28.1 C
Galle

බැසිල් ආපසු එයි

Published:

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (01) උදෑසන යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

2022 වර්ෂය සඳහා ඔහු විසින් ඉදිරිපත් කරන ලද අයවැය පාර්ලිමේන්ත‍ුවේ දී සම්මත වූ පසු ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කෙරිණි. ඉන් පසු සති තුනක පමණ කාලයක් ඔහු ඇමෙරිකාවේ පුද්ගලික සංචාරයක නිරතවූයේය.

Related articles

Recent articles

error: Content is protected !!