28.8 C
Galle

TRC ලොක්කා ඉල්ලා අස්වෙයි ?

Published:

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට පත්කර සිටි ඕෂධ සේනානායක ඉල්ලා අස්වීමට කටයුතු කර තිබේ.

ඔහු පවසන්නේ තම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බවයි. හදිසියේම ඉල්ලා අස්වීමට හේතුවෙක් මෙතෙක් අනාවරණය වී නැත.

Related articles

Recent articles

error: Content is protected !!