28.8 C
Galle

කැබිනට් ඇමතිවරු 06ක් ඇතුළු ආණ්ඩුවේ මුල් පුටු රැසක් පෙරැළෙයි

Published:

කැබිනට් අමාත්‍යධූර 06ක් වෙනස් කරමින් කැබිනට් සංශෝධනයක් ඉදිරි දින කිහිපයේ දී සිදුවනු අතැයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මීට අමතරව රාජ්‍ය අමාත්‍යධූර කිහිපයක් සහ රජයේ ප්‍රධාන ආයතන කිහිපයක මුල් පුටු ද වෙනස් වීමට නියමිතය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණි වහාම මෙම සංශෝධන සිදුවන බවට ප්‍රකාශ කෙරුණු අතර අද (01) උදෑසන මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණියේය.

Related articles

Recent articles

error: Content is protected !!