31.1 C
Galle

මහේලගේ දෙවැනි විවාහයේ ඡායාරූප නිකුත් වේ

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු සහ වත්මන් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන පසුගිය දා යළි විවාහ දිවියට එළඹුණේය.

ඔහුගේ අතගත් මනාලිය නටාශා මාකලන්දයි. ඇය ශ්‍රී ලංකනන් ගුවන් සේවයේ හිටපු සේවිකාවකි.

ඔවුන්ගේ විවාහය දකුණේ හෝටලයක චාම් ලෙස පවත්වා ඇති අතර මේ වනවිට එහි ඡායාරූප සමාජ මාධ්‍යවෙත නිකුත් කර තිබේ.

මහේල ජයවර්ධන 2018 වර්ෂයේ දී පෙර විවාහයෙන් වෙන්වූ අතර ඔහුගේ 08 හැවිරිදි දියණිය ඇගේ මව ක්‍රිස්ටිනා භාරයේ සිටින්නීය.

Related articles

Recent articles

error: Content is protected !!