29 C
Galle

ඔමික්‍රෝන් කළුතරටත් ඇවිත්

Published:

කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශයෙන් ඔමික්‍රෝන් ආසාදනය වූ පුද්ලයකු වාර්තාවන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

බේරුවල චීන කොටුවේ පදිංචි ඔහු මැණික් ව්‍යාපාරිකයෙකි. විදේශගතවීම සඳහා කොළඹ පුද්ගලික රෝහලකින් කරන ලද පීසීආර් පරීක්ෂණයක ජෛව සාම්පල ජාන අනුක්‍රමිකතා පරීක්ෂණයකට යොමුකිරීමෙන් ඔහු ඔමික්‍රොන් ආසාදිත බව තහවුරු වී ඇත.

මේ වනවිට ඔහු නිවසේ නිරෝධායනයට යොමුකර සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!