29 C
Galle

සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යධූරයෙන් නෙරපයි

Published:

රාජ්‍ය අමාත්‍ය සුසින් ප්‍රේමජයන්ත එම ධූරයෙන් ඉවත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ‍ඒකකය නිවේදනය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත පසුගිය දිනවල රජයේ ක්‍රියාදාමය විවේචනය කළේය.

Related articles

Recent articles

error: Content is protected !!