29 C
Galle

ගුරු-විදුහල්පති වැටුප් පරිවර්ථක ජනවාරි මාසේය දී ම

Published:

ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත්කිරීමට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව රමේෂ් පතිරණ අමාත්‍යවරයා කීවේය.

අද (04) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශකවරයා ලෙස අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම චක්‍රලේඛය නිකුත් කිරීමත් සමඟ අදාල වැටුප් පරිවර්ථක ඉක්මනින් සිදුකර ජනවාරි මාසයේ සිට එම වැටුප් පරිවර්ථන ලබාදීමට කටයුතු කරන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!