27.8 C
Galle

සඳුදා සිට පාසල් සාමාන්‍ය පරිදි. 12-15 අතර ළමයින්ට සිකුරාදා සිට එන්නත් දෙයි

Published:

පාසල් කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශට අනුමැතිය දී ඇති බැවින් සඳුදා (10) සිට සියලු සිසුන්ට එකවර පාසල්  පැමිණීමට අවස්ථාව හිමිවෙයි.

මේ අතර වයස අවුරුදු 12-15ත් අතර පසුවන දරුවන්ට කොරෝනා මර්ධන එන්නත් ලබාදීම ලබන සිකුරාදා (07) සිට ආරම්භ කරන බව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

මෙම සතියේ ද පාසල් සඳහා ළමුන් කැඳවන්නේ කොටස් වශයෙනි. නමුත් ලබන සඳුදා සිට සියලු සිසුන්ට එකවර පාසල් යාමේ අවස්ථාව හිමිවෙයි.

Related articles

Recent articles

error: Content is protected !!