27.2 C
Galle

එංගලන්තයට ගොස් ආ රාජ්‍ය ඇමතිට කොරෝනා

Published:

එංගලන්තයේ පුද්ගලික සංචාරයක නිරත වී ආපසු පැමිණි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ මෙරටට පැමිණීමෙන් පසු කරන ලද කොරෝනා පරීක්ෂණයකිනි.

Related articles

Recent articles

error: Content is protected !!