27.8 C
Galle

කැබිනට් සංශෝධනය 10 වැනි දා. කෘෂිකර්මය වෙනස් වෙයි ?

Published:

කැබිනට් මණ්ඩල සංශෝධනයක් ජනපාරි 10 වැනි දා සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම සංශෝධනයේ දී  කෘෂිකර්ම අමාත්‍යාධූරය ඇතුළු කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනකුම වෙනස්වන බවට දැනගන්නට ඇත. කෘෂිකර්ම අමාත්‍යධූරය දැනට එස්.එම්.චන්ද්‍රසේන පත්කිරීමට නියමිත බව ද වාර්තා වෙයි. ඔහු දැනට ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

Related articles

Recent articles

error: Content is protected !!