27.8 C
Galle

උසස් පෙළ විභාගයට අලුත් භාෂාවක් එකතු වෙයි

Published:

කොරියානු භාෂාව 2023 වර්ෂයේ පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයයක් ලෙස එකතු වී ඇතැයි හිටපු අධ්‍යාපන අමාත්‍ය වත්මන් විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ කොරියාවේ සෝල් නුවර දී  එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍යරයා හමුවූ අවස්ථාවේ දී ය.

කොරියාවේ ඇති රැකියා අවස්ථා හේතුවෙන් කොරියන් භාෂා ප්‍රවීණතාව ලබාගැනීමට ශ්‍රී ලාංකිකයන් අතර ඇති උනන්දුව හේතුවෙන් මෙවැනි තීරණයක් ‍ගත් බව ජී.එල්.පීරිස් අමාත්‍යවරයා කීවේය.

කොරියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය යූ ඉයුන්-හයි පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේව වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු ක්ෂේත්‍රයේ දියුණුව පිළිබඳ කොරියානු ජනරජය විශේෂ සැළකිල්ලක් දක්වන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!