කොළඹ සහ අවට ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබේ.
විදුලි බල මණ්ඩලය පවසන්නේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ ටයර්බයිනයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි වී ඇති බවයි.
Published: