23.7 C
Galle

ගොවීන්ට කාබනික වගාව ගැන උගන්වන්න යුද හමුදාව

Published:

සෑම දෙයකට ම පෙර තමන් ගැන විශ්වාසය තබා ක්‍රියාකරන ලෙසත්, කාබනික පොහොර යෙදීම ගැන ජනතාවට තේරුම්කර දීමට යල කන්නයේ දී යුද හමුදාව යොදවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ සියඹාලාණ්ඩුව ප්‍රදේශයේ දී ගොවීන් පිරිසක් හමුවූ අවස්ථාවේ දී කරුණු දක්වමිනි.

එන්නත් ලබාදීමට පමණක් නොව අද සෑම දෙයක් ම තේරුම් කරදීමට සිටින්නේ යුද හමුදාව බව ද ජනාධිපතිවරයා එහි දී කියා සිටියේය.

Related articles

Recent articles

error: Content is protected !!