28.1 C
Galle

චීන විදේශ ඇමති ශ්‍රී ලංකාවට පා තබයි

Published:

චීන විදේශ අමාත්‍ය වෑන් යී දින දෙකක සංචාරයක් සඳහා අද (08) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේය

චීනයේ ‍බීජිං නුවර සිට විශේෂ ගුවන් යානයකින් මෙලෙස පැමිණි අතර එම යානය රාත්‍රී 8.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය. ‍

චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගැනීමට ක්‍රීඩා සහ යෞවන කටයුතු, ඩිජිටල්කරණ අමාත්‍ය නාමල් රාජපක්ෂ, සිවිල් ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.

Related articles

Recent articles

error: Content is protected !!