27.9 C
Galle

වරාය නගරයේ ඉදිකිරීම් දෙකක් විවෘත කරයි

Published:

කොළඹ වරාය නගයේ ඉදිකර ඇති සැහැල්ලු යාත්‍රා අංගනය සහ ඇවිදින මංතිරුව අද (09) චීන විදේශ අමාත්‍ය වැන්ග් යි ගේ සහභාගීත්වය ඇතිව ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් විවෘත කෙරිණි.

මෙම උත්සවය සඳහා හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ද පැමිණ සිටියේය.

හෙට (10) සිට මෙම ඇවිදීමේ මංතීරුව ජනතාවට පරිහරණය කළ හැකිය. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුමකින් එහි ඇතුළුවීමට හැකියාව ඇත.

Related articles

Recent articles

error: Content is protected !!