23.7 C
Galle

පොලිස් විශේෂ කාර්ය බලකායට මුල්වරට සහකාර පොලිස් අධිකාරිනියක් පත්වෙයි

Published:

පොලිස් විශේෂ කාර්ය බලකායේ මුල්ම කාන්තා සහකාර පොලිස් අධිකාරිනිය ලෙස එන්.ටී.එන්.කුමාරි උසස්වීම් ලැබුවාය.

පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මේ බව කියා සිටියේය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ විශේෂ කාර්ය බලකායේ තවත් නිලධාරීන් 08 දෙනකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් ලබාගත් බවයි.

Related articles

Recent articles

error: Content is protected !!