25.8 C
Galle

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණේ

Published:

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියහ. ශ්‍රී ලංකාව සමග ඕවර් 50  සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියක  සහභාගී වීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම මෙරටට පැමිණ ඇත.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග සීමිත ඕවර් 50 තරග 03 කට සහභාගී වීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!