24.3 C
Galle

CID ගොඩනැගිල්ලෙන් පැන කාන්තාවක් සියදිවි නසාගනී ?

Published:

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහළෙන් බිමට පැන මියගිය කාන්තාවකගේ මළ සිරුරක් කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

එම කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් රෝහල් කාර්ය මණ්ඩලය දන්නේ නැත.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ එම කාන්තාව ඊයේ (10) මෙලෙස ගොඩනැගිල්ලෙන් බිමට පැන ඇති බවයි. ඇය වයස අවුරුදු 40-45ත් අතර පසුවන බව ද විශ්වාසයක් පවතී.

කොටුව පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි

Related articles

Recent articles

error: Content is protected !!