26.7 C
Galle

ජනපති හදිසියේ ම ලිිට්‍රෝ පර්යන්තය නිරීක්ෂණයට යයි. සභාපති ධූරය වෙනස් කරයි

Published:

ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටිය ගෑස් පර්යන්තය නිරීක්ෂණය කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද (13) එහි සංචාරයක නිරතවිය.

එමෙන්ම, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධූරයන් ඉවත්කර නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා පත්කර ඇතැයි ද වාර්තා වේ.

Related articles

Recent articles

error: Content is protected !!