25 C
Galle

දුම්රියක් පීලි පනී. 12ක් මරුට

Published:

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 07 දෙනකු මියගොස් ඇතැයි 45 දෙනකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූ අය අතරින් 10 දෙනකුගේ පමණ තත්වය බරපතල බව ද බෙංගාල රෝහල් බලධාරීන් ප්‍රකාශ කර ඇත.

පට්නා සිට ගුආටි දක්වා ධාවනය වෙමින් තිබූ බිකානී ගුආටි සීඝ්‍රගාමී දුම්රියේ මැදිරි 12ක් පීලි පැනීම හේතුවෙන් මේ අනතුර සිදුව ති‍බේ.

Related articles

Recent articles

error: Content is protected !!