26.8 C
Galle

රිච්මන්ඩ් ආදි සිසුවෙක් රටේ ඉහළම පරිපාලන තනතුරකට ?

Published:

මෙතෙක් ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ පී.බී.ජයසුන්දර ජනාධිපති ලේකම් ධූරයන් අද (14) සමුගත්තේය. ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සමුදීමේ උත්සවයක් ද පැවැත්වූ බව වාර්තා වේ.

ඔහුගෙන් හිස්වන ජනාධිති ලේකම් ධූරයට ගාමිණී සේදර සෙනරත් පත්වීමට ඉඩ ඇති බව ඉහළම දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ගාමිණී සේදර සෙනරත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Related articles

spot_img
error: Content is protected !!