24.9 C
Galle

ඕස්ට්‍රේලියාව ගිනියම් වෙයි. ආසාමන්‍ය උෂ්ණත්වයක්

Published:

ඕස්ට්‍රේලියා මහද්වීපයෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය පසුගිය 13 වැනි දා ඔන්ස්ලෝ නගරයෙන් වාර්තා වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරයි.

එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 50.7කි. එය ජනවාරි 13 වැනි දා සවස 2.26ට වාර්තා වී ඇත. නමුත් මෙම කාලයේ දී ඔන්ස්ලෝහි වාර්තා විය යුතු සාමාන්‍ය උෂණ්තවය සෙල්සියස් අංශක 36.5ක් බව ද කාලගුණ විදයාඥයෝ කියති.

මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ 1962 වර්ෂයේ දී දකුණුදිග ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයට මෙම අගය සමාන බවයි. ඕස්ට්‍රේලියාවේ ඇතැම් වර්ෂවල දී ලැව්ගිනි ඇතිවීම ද මෙලෙස අසාමාන්‍යලෙස උෂ්ණත්වය ඉහළ යාමට හේතුවක් වෙයි.

https://www.bbc.com/news/world-australia-59977193

Related articles

Recent articles

error: Content is protected !!