27.9 C
Galle

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරු දෙකක් නිසා දැඩි වාහන තදබයක් හටගනී

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම හුවමාරුව ආසන්නයේ සහ බද්දේගම හුවමාරුව ආසන්නයේ සිදුව ඇති අනතුරු දෙකක් හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.

අනතුරු පිළිබඳ වැඩි විස්තර මෙතෙක් වාර්තා වී නැත.

Related articles

Recent articles

error: Content is protected !!