25.2 C
Galle

කතානායක රෝහල්ගත කරයි

Published:

කොරෝනා ආසාදනය වී නිල නිවසේ නිරෝධායනයට යොමුකර සිටි කතානායක මහින්ද යාපා අබේවර්ධන කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔහුට ‍කොරෝනා රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!