25.2 C
Galle

කොරෝනා සෑදී පාසල් ශිෂ්‍යාවක් මරුට

Published:

මෙලෙස මියගොස් ඇත්තේ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියකි. තබ්බෝව පදිංචිකාරියක වූ ඇය කොරෝනා කොරෝනා ආසාදිතව මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකා ලබමින් සිටිය දී මෙලෙස මියගියාය.

පසුගිය 28 වැනි දා පාසල් ගොස් නිවසට පැමිණි ඇය රෝගාතුරවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර රෝහලේ දී කරන ලද පරීක්ෂණයකින් ඇය කොරෝනා ආසාදිත  බව තහවුරු වී තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!