25.2 C
Galle

නිහාල් නෙල්සන්ට කොරෝනා

Published:

ප්‍රවීණ ගායක නිහාල් නෙල්සන් කොරෝනා ආසාදිතයකු වීම හේතුවෙන් රෝහලගත් වී සිටියි. තම facebook පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව තහවුරු කර ඇත.

පසුගිය දිනවල තමන් හා සම්බන්ධ වූ සියලු දෙනාට නිරෝධානය වන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිතව සිටින ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!