පරිසර අමාත්‍ය මහින්ද අමරවීරට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවරු කර ඇත.
පාර්ලිමේන්තු නියෝජිතයන් 225 දෙනකු අතරින් මේ වනවිට කොරෝනා ආසාදනය වූ 47 වැනි මන්ත්‍රීවරයා වන්නේ මහින්ද අමරවීරයි.
Published: