ජනතාවට දරාගත නොහැකි ලෙස ජීවන වියදම වැඩිකිරිමට එරෙහිව සහ ඉන්ධන අර්බුදයට වහා විසදුම් සපයන ලෙස බලකරමින් අද (18) ගාල්ලේදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. එම විරෝධතාවය ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය විසින් සංවිධානය කර තිබුණි.
ජීවන බර දරාගන්න බැහැ, ගාල්ලේ විරෝධතාවයක්
Published:


